1 හා 2 ශ්‍රේණි හා පෙර පාසල් නැවත විවෘත කිරීම අගෝස්තු 10


පාසල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණිවල ඉගෙනුම් කටයුතු ද සියලුම පෙර පාසල් නැවත විවෘත කිරීමට ද අගෝස්තු 10 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.



Recommended Articles