1 ශ්‍රේණියට අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දිර්ඝ වෙයි By .. // 2021 ජුනි 08 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමේ අයැදුම්පත් භාර ගන්නා අවසාන දිනය දීර්ඝ කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ, එම දිනය ජූලි 31 දක්වා දීර්ඝ කළ බවය. Facebook Twitter Google+ Recommended Articles