1 වසරට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් වෙයි


2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාල උපදෙස් ඇතුළත් පත්‍රිකාව මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk පිවිසීමෙන් 2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාල උපදෙස් බාගත කර ගැනීමට අවශ්‍ය කටයුතු සලසා ඇත.



Recommended Articles