ෆොන්සේකා පාර්ලිමේන්තුවට


හිටපු අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගෙ අභාවය හේතුවෙන් හිස්වූ එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත්කිරීම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (08දා) තීරණය කර තිබේ. ඒ අනුව ඔහු හෙට දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතය. 



Recommended Articles