ෆේස්බුක් හරහා වෛරී ප්‍රකාශ වර්ධනයක් සිදුවෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පැවැසීය. මෙය ඉවසිය නොහැකි බවත් ඒ සඳහා රජය ඉක්මන් තීරණයක් ගන්නා බවත් අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි. රජය ෆේස්බුක් සමාජ ජාලයට ඇතුළු වීමට පවරා තිබූ තහනම ඊයේ (16දා) ඉවත් කළේය.
ෆේස්බුක් හරහා වෛරී ප්‍රකාශ වර්ධනයක්
Recommended Articles



