ෆොන්සේකා පාර්ලිමේන්තුවට


ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ජාතික ලැයිස්තුවෙන් පත්වී ආ  මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.

ඉඩම් ඇමැති  එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසු පුරප්පාඩුවූ මන්ත්‍රී ධූරයට ෆොන්සේකා මහතා පත්කරන බවත් හෙතෙම ලබන 9 වැනිදා දිවුරුම් දිමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තාවේ.



Recommended Articles