ෆීල්ඩ් මාෂල් මන්ත්‍රීවෙයි


ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

හිටපු අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගෙන් අභාවයෙන් පුරප්පාඩුවූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් ෆොන්සේකා මහතා මෙලෙස පත්කර තිබේ.



Recommended Articles