හොරණදි ලක්ෂ 31ක් කොල්ලකයි By අද කර්තෘ මණ්ඩලය // 2017 මැයි 02 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හොරණ මූල්‍ය ආයතනයක මුදල් රුපියල් ලක්ෂ 31ක් බැංකුවක තැන්පත් කිරිමට යාමේදී කොල්ල කා ඇතැයි පොලීසිය කියයි. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මුදල් කොල්ල කා තිබේ. තැන්පත්කරුට ගිනි අවියක් පෙන්වා මුදල් කොල්ල කා තිබේ. Facebook Twitter Google+ Recommended Articles