හෙරොයින් කිලෝ 2.76ක් සමග පාකිස්තාන ජාතිකයන් 2ක් අත්අඩංගුවට


හෙරොයින් කිලෝ ග්‍රෑම් 7.766ක් සමග පාකිස්තාන ජාතික සැකකාරියක් හා සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. අද (01දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

ගුවන්තොටපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අවුරුදු 54ක් වන අතර සැකකාරිය අවුරුදු 30ක් වෙයි. ඔවුහු අද දිවයිනට පැමිණීමට උත්සාහ කිරීමේදී මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර තිබේ. සැකකරුවන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

arrest



Recommended Articles