හෙරොයින් සන්තකයේ තබාගත් සැකකරු පොලීසිය සමග පෙරබදයි


හෙරොයින් සන්තකයේ තබාගෙන බස් රියක ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට යමේදී එක් සැකකරුවෙක් හා පොලිස් නිලධාරීන් අතර සිදුවූ පොරබැදීමකින් අනතුරුව පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය පත්තුවීමෙන් එම සැකකරු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි. අද මධ්‍යාහ්න මෙම සිදුවීම සිදුව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

1

how-to-shoot-a-pistol

 



Recommended Articles