හෙට (06දා) උතුර, උතුරු මැද, නැගෙනහිර පළාත්වලටත්, ගම්පහ, මාතලේ හා බදුල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත් උණුසුම් කාලගුණය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතීයැයි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
හෙටත් අවධානය යොමුකළ යුතු උණුසුමක්
Recommended Articles



