හුංගමදී මවයි දුවයි ඝාතනය කරයි


හුංගම, ගුරුපොකුණ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි මව සහ දියණියන් තියුණු අවියකින් පහරදී අද (02දා) ඝාතනයට ලක්කර ඇතැයි හුංගම පොලීසිය පවසයි.  ඝාතනයට ලක්වූ මව අවු (72) ක් සහ දුව අවු (32) ක් වයසැති බවද වැඩිදුරටත් පොලීසිය පැවසීය. 



Recommended Articles