හාලිඇල ගින්නකින් අක්කර 25ක් විනාශයි


හාලිඇල ක්වින්ස්ටවුන් වත්තේ කැලෑබිමක ඊයේ (13දා) රාත්‍රී ඇති වූ ගින්නකින් අක්කර 25 ක පමණ විනාශ වී තිබේ.

හාලිඇල පොලීසිය සහ ප්‍රදේශයේ ජනතාව සමග එක්ව පැය 3ක පමණ මෙහයුමකින් ගින්න නිවා දැමීය. ගින්න පැතිර ගිය ප්‍රදේශයේ නිවාස නොමැති බැවින් කිසිවෙකුටත් අනතුරක් සිදු නොවීය. 

කිසිවෙකු විසින් මෙම කැලෑබද ප්‍රදේශයට ගිනිතබන්නට ඇතැයිපොලීසිය සැක පළ කරයි.  හාලිඇල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

gini hali ela 1 gini hali ela 2 gini hali ela 3 gini hali ela 4 gini hali ela 5 gini hali ela 6 gini hali ela



Recommended Articles