හම්බන්තොට වරාය ගිවිසුම පාර්ලිමේන්තුවට


හම්බන්තොට වරාය චීන සමාගමට බදුදීමට අවසර ලබාදීමේ ගිවිසුම් කෙටුම්පත අද (26දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.



Recommended Articles