හදිසි අවස්ථා ගැසට් නිවේදනය නිකුත් වෙයි By . . // 2018 මාර් 07 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීම සඳහා වන ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කර තිබේ. මාර්තු මස 06 දා සිට බලපැවැත්වෙන පරිදි මෙම තත්ත්වය ප්‍රකාශයට පත්කර ඇත. Facebook Twitter Google+ Recommended Articles