හදබිම සුරකින ජාතික සටන


'සුරකිමු ශ්‍රී ලංකා' ජාතික ව්‍යාපාරයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින් 'හදබිම සුරකින ජාතික සටන' නමින් අද (05දා) පස්වරුවේ, කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී පාරිසරික සමුළුවක් සංවිධානය කරන ලදී.

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ බුදු පිළිමය අසලින් පාගමනක් ලෙස ආරම්භ වූ 'හද බිම සුරකින ජාතික සටන' සඳහා භික්ෂූන් වහන්සේලා, පරිසරවේදීන්, තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

 

AID_2148 AID_2185 AID_2214

 

ඡායාරූප - ඉසුරු පෙරේරා

 



Recommended Articles