සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුවූ හානිය ලක්ෂ නවයයි


පසුගිය 21 වැනිදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරීමෙන් එහි දේපොළවලට සිදුවූ හානිය ලක්ෂ නවයක් පමණ වන බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව ඉහත සිදුවීමට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. 



Recommended Articles