සොරකමකට සම්බන්ධ සැකකරුවන් 2ක් සෙවීමට ජනතා සහාය පතයි


පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ  පිහිටි බී බී ටෙක් ආයතනය අසල නවතා තිබූ යතුරුපැදියක් පුද්ගලයන් දෙදෙනෙකු විසින් (25දා)සොරාගෙන ගොස් ඇති බවත් එම සොරකරම ආරක්ෂක කැමරාවල පටිගත වී තිබේ.  ඒ අනුව එම සැකකරුවන් සොයාගැනීමට පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි.

සැකකරුවන් සම්බන්ධ තොරතුරු , පිළියනදල පොලිස් ස්ථානයේ 011 2614222, 011 2614258 , පිළියන්දල ස්ථානාධිපති 0718591665, 0717069063 සහ අපරාධ ස්ථානාධිපති 077 2830345 යන දුරකථන අංක අමතා ලබාදෙන ලෙසද ඉල්ලා සිටියි.

 

ewewew1233

 

01-

02-(2)03-(1)

 



Recommended Articles