සුරාබදු (සංශෝධන ) ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත අද (11දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේ ය.
සුරාබදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව
Recommended Articles


