සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කරයි


සුමාත්‍රාවට බලපෑ භූකම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට නිකුත් කර තිබූ සුනාමි අනතුරු ඇඟවීම අවසන් කළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව මුහුදු බඩ ප්‍රදේශ සාමාන්‍ය ජීවිතය සඳහා ආරක්ෂා සහිත බවද ඔවුන් ප්‍රකාශ කරයි.  



Recommended Articles