සියාම්ගේ පියා ප්‍රකාශය ඉල්ලා අස්කර ගනියි


සිය පුතාගේ ඝාතනයට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සම්බන්ධ නැති බවට තමන් ඊයේ කළ ප්‍රකාශය ඉවත්කර ගන්නා බවත්, ක්‍රිෂාන්ත හා ෆොස්ඩීන් නැමැති දෙදෙනක්ද එයට හවුල් බවත් ඝාතනයට ලක්වූ මොහොමමඩ් සියාම්ගේ පියා පවසයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුතා ඇතුළු හය දෙනෙක්ට ඊයේ මරණ දඩුවම නියම විය. ඒ අවස්ථාවේදී සියාම්ගේ පියා පැවැසුවේ වාස් ගුණවර්ධන මහතා එම ඝාතනයට හවුල් නැති බවයි.



Recommended Articles