සියඹලාවැව රක්ෂිතයේ වෙඩි තැබීමක්


සියඹලා වැව රක්ෂිතයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

අද අලුයම මෙම වෙඩි තැබීම දසිදුව තිබේ. සියඹලාවැව රක්ෂිතයේ දැව කපමින් සිටි පිරිසකට දඬයමේ ආවා යැයි සැකකරන තවත් පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි අණාවරණය වෙන බව පොලීසිය පවසයි.

Shooting_001 copy



Recommended Articles