සැඩපහරට හසුවූ 3කුගේ දිවි බේරා ගැනෙයි By . . // 2017 මැයි 26 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කිරම ඔය පිටාර ගැලීම හේතුවෙන් සැඩ පහරට හසුවී ත්‍රිරෝද රථයක් සමග ජලයේ ගසාගෙන ගොස් සිටි පුද්ගලයන් තිදෙනෙකු බේරා ගැනීමට පොලීසිය සමත්ව තිබේ. ඔවුන් ගසක එල්ලී සිටියදී අද (26දා) බෙලිඅත්ත පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ව බේරා ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles