සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනිද්දාට


2017 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා (28දා) දිනයේදී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

විභාගයට සහභාගි වූ අපේක්ෂකයින් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය  පවසයි.

 



Recommended Articles