සාමාන්‍ය පෙළ ශිෂ්‍යයන්ට පෞද්ගලික බස්රථවලින් වරප්‍රසාදයක්


no-english-on-these-busses-in-colombo-sri-lanka

දුම්රිය වර්ජනය දිගටම ක්‍රියාත්මක කළහොත් දුම්රිය වාර ප්‍ර‘වේශ පත්‍ර හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ පෞද්ගලික බස් රථවල යෑමට අවස්ථාව ලබාදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

සාමන්‍ය පෙළ විභාගයට යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මෙම පහසුකම ලබාදීමට අද (10දා) තීරණය කළ  බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

පාසල් නිල ඇඳුමෙන් දුම්රිය වාර ප්‍ර‘වේශ පත්‍ර රැගෙන එන සියලු දෙනාට මෙම වරප්‍රසාදය ලබාදෙන බවද ඔහු කියා සිටියේය.



Recommended Articles