සාපොළ දෙසැ 12දා - 21දා අතර


2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 12 දා සිට 21 දා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ සඳහා අයඳුම්කරුවන් 688,573 ක් පෙනී සිටීමට නියමිත අතර  දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 5116 කදී විභාගය පැවැත්වෙයි.

ex_2333a

 

 



Recommended Articles