සාපෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට


2017 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ නිළ වෙබ්අඩවිය වන www.doenets.lk වෙත පිවිස ප්‍රතිඵළ ලබාගත හැක.

Exam-results(1)

 



Recommended Articles