සාගල රත්නායකට තරුණ කටයුතු අමාත්‍යාංශය


නීතිය හා සාමය කටයුතු අමාත්‍යධුරය දරූ සාගල රත්නායක මහතා තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ. ඔහු කටයුතු කළ නීතිය හා සාමය අමාත්‍යධුරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත්කරගෙන ඇත.

4



Recommended Articles