සාකච්ඡා සාර්ථකයි - විදුලි විරෝධය අවසන් වන හැඩ


වෘත්තීය සමිති, කම්කරු අමාත්‍යවරයා සහා විදුලිබල ඉංජිනේරු සංගමය අතර පැවැති සාකච්ඡාවලදී පිළිගත හැකි විසඳුම් ලැබුණු බව විදුලිබල වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. අදාළ එකඟතා පිළිබඳ ලිඛිතව ලැබුණු පසු වර්ජනය අවසන් කිරීමට කටයුතු කරන බවද එම සංගමය සඳහන් කරයි. 



Recommended Articles