සාකච්ඡා අසාර්ථකයි - දුම්රිය වර්ජනය අඛණ්ඩව


වර්ජනයක නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මුදල් අමාත්‍යාංශ ලේකම්, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් හා ජනපති ලේකම් අතර පැවැත්වූ තීරණාත්මක සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී ඇත.

ඒ අනුව තම වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

rail-418923_960_720

 



Recommended Articles