කොමිෂන් සභා සඳහා නාමයෝජනා භාරගැනීම 30 න් අවසන්


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ස්ථාපිත කිරීමට නියමිත ස්වාධීන කොමිෂන් සභා සඳහා සමාජිකයින් පත්කිරීම ඔක්තෝබර් මාසයේදී අවසන් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණයකර තිබේ.  ස්වාධීන කොමිෂන් සභාවලට පත් කෙරෙන සාමාජිකයින් සඳහා වු නාමයෝජනා භාරගැනීම මෙමස 30 දායින් අවසන් වන අතර මේවනවිට ඒසඳහා නාමයෝජනා 300 පමණ ලැබී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව  ලබන මස 09  වැනිදා යළි රැස්වීමට නියමිතය.

 



Recommended Articles