සහකාර පොලිස් අධිකාරීවරුන් 5කට හා සෙසු නිල 53කට මාරුවීම්


පොලිස්පතිවරයාගේ නිර්දේශය මත පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පහත සඳහන් පොලිස් නිලධාරීන්ට ස්ථානීය අවශ්‍යතාවය මත ස්ථාන මරුවීම් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය අද (03දා) සඳහන් කරයි.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරුන් 5කට හා සෙසු නිලයන් 53කට මෙම ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

1 2 3 4 5 6 7



Recommended Articles