සරසවි භික්ෂු විරෝධතාවට කඳුළු ගෑස්


අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මාර්ගය අවහිරකරමින් සිටින විට පොලීසිය මෙම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළේය.

how-to-defeat-tear-gas-in-a-riot



Recommended Articles