සරසවි කඩයිම් ලකුණු නිකුත් වෙයි


2016/2017 විශ්වවිද්‍යාල අධ්‍යාපන වර්ෂය සඳහා සරසවි කඩය්ම් ලකුණු නිකුත් කර තිබේ. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ (www.ugc.ac.lk) යන වෙබ් අඩවියට පිවිස ඒ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට අවස්ථාව තිබේ.

 එසේම වෙබ් අඩවියට පිවිස  තම අපොස උසස්පෙළ විභාග අංකය ඇතුළත් කිරීමෙන් තමා තේරීපත්ව ඇති පාඨමාලාව පිළිබඳව විස්තරාත්මක තොරතුරු ලබා ගැනීමේ අවස්ථාවද පවතියි.



Recommended Articles