සයිබර් ආරක්ෂණයෙන් ශ්‍රී ලංකාව 72 තැනට By . . // 2017 නොවැ 24 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගෝලීය සයිබර් ආරක්ෂණ රටවල් අතර 72 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ඒ රටවල් 164ක් අතරිනි. ගෝලිය සයිබර් ආරක්ෂණ දර්ශකයේ මේ බව දැක්වෙයි. එක්සත් ජාතීන්ගේ විදුලිසංදේශණ ඒජන්සිය විසින් මෙම දර්ශකය නිකුත් කරයි. Facebook Twitter Google+ Recommended Articles