සයිටම් විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්


සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් සරසවි සිසුන් විසින් පැවැත්වූ විරෝධයට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. කොල්ලුපිටියේදී මෙම ප්‍රහාරය එල්ල කළේය.

Bahrain police fire toxic gas to disperse protesters



Recommended Articles