සයිටම් විරෝධයට කඳුළු ගෑස් ප්‍රහාරයක් By ඉන්දික හේවාවිතාරණ // 2017 ඔක් 10 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) අහෝසි කරන ලෙස ඉල්ලමින් පැවැත්වූ විරෝධයට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පොලීසිය කටයුතු කළේය. කොල්ලුපිටිය වටරවුම ආසන්නයේදී එම ප්‍රහාරය එල්ල කළේය. Facebook Twitter Google+ Recommended Articles