සයිටම් විරෝධී දින 05 පාගමන කොටුවට එයි - ඒ අවට රථවාහන තදබදයක්


අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හා භික්ෂු බල මණ්ඩලය එක්ව සංවිධානය කළ සයිටම් විරෝධී දින 05ක පාගමන මේ වන විට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටට පැමිණ ඇතැයි වාර්තාවේ.

මේ හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මේ අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම පාගමනට තහනම් නියෝගයක්ද නිකුත් කර තිබුණි.



Recommended Articles