සයිටම් විරෝධී දෙමාපියෝ අට්ටාලය ඉවත් කරති


සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කොටුව දුම්රියපොළ ඉදිරිපිට රජයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියන් විසින් ඉදිකර තිබූ අට්ටාලය අද (05දා) ඉවත් කර ගෙන තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා ලබාදුන් නියෝගයකට අනුව මෙම අට්ටාලය ඉවත් කෙරුණි.



Recommended Articles