සයිටම් විරෝධී පාගමන කොටුවෙන් ඇරඹේ


අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය සංවිධානය කරනු ලබන සයිටම් විරෝධී පාගමනක් කොළඹ කොටුවේදී ආරම්භ විය.

මෙම විරෝධතාව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අධිකරණ නියෝගයක්ද නිකුත් කරනු ලැබ තිබේ.



Recommended Articles