සයිටම් එරෙහි මාරාන්තික උපවාසය ඇරඹේ


සයිටම් වෛද්‍ය පාඨමාලාව අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපියන් පවත්වන මාරාන්තික උපවාසය අද (06දා) සවස 2.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

කොළඹ වෛද්‍ය පීඨය ඉදිරිපිටදී මාරාන්තික උපවාසය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර, මේ වනවිට ඒ අවට ප්‍රදේශවලට පොලීසිය හා යුදහමුදාව යොදවා සිටින බවටද වාර්තාවේ. මාරාන්තික උපවාසයට ප්‍රථමයෙන් දෙමාපියන් 5 දෙනෙකු වාඩිවීමට නියමිතය.

Strike.protest-e1493948770672

 



Recommended Articles