සයිටම් අයිතියේ වෙනසක්


මත භේදයට තුඩු දී ඇති මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාවේ වෛද්‍ය පිඨාධිපතිවරුන් 8 දෙනාගෙන් හත් දෙනෙකුම එකග වී තිබෙනවා.

මේ පිළිබඳව වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වූ බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඩේලි මිරර් ඇසුරෙනි



Recommended Articles