සයිටම්ට එරෙහිව සත්‍යග්‍රහයක් අරඹයි


මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ආයතනය අහෝසිකරන තෙක් සයිටම් විරෝධී දෙමාපිය සංගමය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය. සත්‍යග්‍රහය ආරම්භ කිරීමට පෙරාතුව ඔවුහු විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්වූහ.

_KSR0978 _KSR0982 _KSR0986 _KSR0988 _KSR0990 _KSR0991 _KSR0994 _KSR0995 _KSR0997 _KSR0998 _KSR1004 _KSR1006 _KSR1008 _KSR1009 _KSR1013 _KSR1030 _KSR1036



Recommended Articles