රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ සුවදුක් විමසීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (25දා) නවලෝක රෝහට ගොස් තිබේ. ඔවුහු කෙටි පිළිසඳරක නිරත වී ඇත.
සම්බන්ධන් බලන්න නාමල් හා මහින්ද යති
Recommended Articles


