සමස්ත ප්‍රතිඵලය පොහොට්ටුව පෙරමුණට


මේ දක්වා නිකුත්ව ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරමුණ ගැනීමට සමත්ව ඇත. එක්සත් ජතික පක්ෂය දෙවැනි තැනටත් ඉලංකෙයි තමිල් අරුසකච්ච තෙවැනිතැනටත් පත්ව ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය  හයවැනි ස්ථානයට පත්ව ඇත.

Capture

 



Recommended Articles