සභාපති පුටුව නිලංගට


අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ධුරය නැවතත් වෛද්‍ය නිලංග සමරසිංහ මහතාටම ලබාදීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කරතිබේ. ඒ අනුව සභාපති තනතුර සඳහා අලූතෙන් පත්කර පැමිණ සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා එම කාර්යාලයෙන් ඊයේ සවස පිටව ගොස් ඇතිබව වාර්තාවේ.



Recommended Articles