ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් සාන්ත මහතා අද (17දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ තිබේ.
ඒ මහතා මීට පෙර එම විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා භාෂා පීඨයේ පීඨාධිපතිවරයෙකු ලෙස කටයුතු කර තිබේ.