සබරගමුවේ සියලුම පාසල් වසා දැමේ By . . // 2017 මැයි 26 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සබරගමුව පළාතට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් එම පළාතේ සියලුම පාසල් සඳහා අද (26දා) නිවාඩු ලබාදුන් බව පළාත් අධ්‍යාපන ලේකම් කාර්යාලය සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles