සන්නස්ගලගේ සංවිධායක ධුරය හිරුණිකාට


එක්සත් ජාතික පක්ස රත්මලාන ආසන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පත්කොට තිබේ. එම ආසනයේ ආසන සංවිධායක ලෙස කටයුතු කළේ ප්‍රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතායි. හිරුණිකා  ඊයේ (18දා) සිය පත්වීම එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ලබාගෙන ඇත.

DMeLk8dUMAA3g4q copy copy

 



Recommended Articles