සන්නස්ගලගේ පොත් ගබඩාවම ආපදාවට පත් ළමයින්ට


ප්‍රවීන දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා ගංවතුරෙන් අපාදාවට පත්ව සිටින, මෙවර අගෝස්තු මාසයේදී උසස් පෙළට මුහුණ දීමට නියමිත සිසුන් වෙනුවෙන් සිය පොත් ගබාඩාවේ පොත් ලබාදීමට තීරණය කර තිබේ. එසේම ඔවුන්ට උදව් කිරීමට අදහස් කරන පුද්ගලයිනට විජේරාමට පැමිණෙන ලෙසත් සඳහන් කරයි.

18699994_1587592437931629_5288053215517505374_n 18700029_1587592391264967_4419180342618309130_n 



Recommended Articles